විශේෂ නිවේදන
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ III ශ්‍රේණියේ නිලධාරින්ගේ පත්වීම ස්ථීර කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
(01) ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ II හා III ශ්‍රේණියේ නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
ලේඛන නම | |
I. | නිලධරයාගේ කැමැත්ත/ ඉල්ලීම |
II. | නිලධරයා සේවයෙන් නිදහස් කිරීම සඳහා වර්තමාන සේවා ස්ථානයේ ප්‍රධානියාගේ එකඟතාවය |
III. | නිලධරයා සේවයට අනුයුක්ත කර ගැනීම සම්බන්ධයෙන් නව සේවා ස්ථානයේ ප්‍රධානියාගේ එකඟතාවය |