Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව සේවා ඒකාබද්ධ සේවා ඒකාබද්ධ රියැදුරු සේවය

ඒකාබද්ධ රියැදුරු සේවය

සේවක සංඛ්‍යාව

II  (අ) පන්තිය, II   (ආ) පන්තිය, I  පන්තිය යන  පන්ති 3කින් යුක්තවේ.  සේවක සංඛ්‍යාව 4685 කි.

බඳවා ගැනිම

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ඇතිව අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මගින් අයදුම්පත් කැඳවා පවත්වන වෘත්තීය පරික්ෂණයක් හා සම්මුඛ පරික්ෂණයක් හා සම්මුඛ පරික්ෂණයක් මගිනි.

සුදුසුකම්

  • 9 වැනි වසර සමත්විම.
  • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිකුත් කළ (වාහන පංති සි සහ සී1) රිය පැදවිමේ බලපත්‍රය සමග වසර තුනක සේවා පලපුරුද්දක් බඳවාගන්නා දිනට වියයුතුය.

සේවා ව්‍යවස්ථාවන් හා අදාල චක්‍රලේඛ

වර්ථමාන සේවා ව්‍යවස්ථාව
එකාබද්ධ රියැදුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1101/9 - 1999.10.13
[ 125 KB ]
පූර්ව සේවා ව්‍යවස්ථාවන්
එකාබද්ධ රියැදුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය - අංක 705/5 - 1991.12.17
එකාබද්ධ රියැදුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය - අංක 786/10 - 1993.01.01
නවතම සේවා ව්‍යවස්ථාව
එකාබද්ධ රියැදුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1875_39 - 2014.08.15

[ 75.7 KB ]

අදාල චක්‍රලේඛ

තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත බඳවා ගැන්නා ලද සේවකයන් ස්ථිර කිරිම සම්බන්ධව

 

අප අමතන්න

 

කේ.වී.පී.එම්.ජේ. ගමගේ මිය
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්
දුරකතනය: +94 11 2694560 (දිගුව - 500)
ෆැක්ස්:+94 11-2692254
ඉ-තැපෑල: dgcs[at]pubad.gov.lk

 

 

ජි.අයි. සජීවනී පෙරේරා මිය
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ - III
දුරකතනය: +94 11 2690100 (දිගුව - 603)
ෆැක්ස්:+94 11-2690100
ඉ-තැපෑල: dcs-iii[at]pubad.gov.lk

 

 

එච්.එම්.එන්.කේ.කේ. හේරත් මිය
ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ
දුරකතනය: +94 11 2686154 (දිගුව - 609)
ෆැක්ස්: +94 11 2690100
ඉ-තැපෑල: adcs-vi[at]pubad.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2019 මැයි 07 වෙනි අඟහරුවාදා, 09:04  

යාවත්කාලීනය : 07-05-2019.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter