Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව සේවා වෙනත් සේවා ශ්‍රී ලංකා තාක්ෂණික සේවය

ශ්‍රී ලංකා තාක්ෂණ සේවය

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිපත්ති අංශය පමණක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සේවා ව්‍යවස්ථාවට අනුව, සේවාවේ විෂය කරුණු පිළිබඳ නිරීක්ෂණ ලබාදීම ද සිදුකෙරේ.

අනුමත සේවක සංඛ්‍යාව

  • අදාළ නොවේ.

බඳවා ගැනීම

  • පත්වීම් බලධරයා වන්නේ අදාළ ආයතනයයි (අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තුව)

අයදුම් කිරීම

  • අදාළ නොවේ.

මූලික සුදුසුකම්

  • අදාළ නොවේ.

සේවා ව්‍යවස්ථාව

  • ශ්‍රී ලංකා තාක්ෂණ සේවය - 2006

 

අප අමතන්න

ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මිය
අධ්‍යක්ෂ
දුරකතනය : +94 11-2695187 (දිගුව - 161)
ෆැක්ස් : +94 11-2695187
ඉ-තැපැල : dss[at]pubad.gov.lk

 

 

එම්.ආර්.එෆ්. සෆ්රා මෙය
සහකාර අධ්‍යක්ෂ
දුරකතනය : +94 11-3169549 (දිගුව - 161)
ෆැක්ස් : +94 11-2695187
ඉ-තැපැල : ad-ss[at]pubad.gov.lk

.

.

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 31 වෙනි සිකුරාදා, 06:23  

යාවත්කාලීනය : 20-09-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter