Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය

ඔබ මෙතනයි:  මුල් පිටුව සේවා දීප ව්‍යාප්ත සේවා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය

මෙහෙවර

පරිපාලන විධිවිධාන හා රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කීරිම සහ නව ප්‍රතිපත්ති හඳුන්වා දීම, නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මගින් ඵලදායී ක්‍රමසම්පාදන සේවයක් රටට ලබා දීම.

අරමුණ

ක්‍රමසම්පාදන සේවයේ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරිම.

මහජනතාවගේ අවශ්‍යතා සැපිරිම සඳහා, කාර්යක්ෂම ක්‍රමසම්පාදන සේවයක් ස්ථාපිත කිරිම.

ප්‍රධාන කාර්යයන්

  • බඳවා ගැනීම්
  • සේවය ස්ථිර කිරිම්
  • උසස් විම් ලබා දීම්
  • ස්ථාන මාරු විම් ලබා දිම.
  • කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම්.
  • සේවය දීර්ඝ කිරිම් හා විශ්‍රාම ගැන්වීම

 

බඳවා ගැනීම්

  • තනතුර හා ආයතන පදනම් කොට ගෙන පුරප්පාඩු හඳුනා ගැනීම
  • කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම.
  • බඳවා ගැනීම් ගැසට් නිවේදනය පල කිරීම
  • තෝරා ගැනීම් විභාග පැවැත්වීම
  • සම්මුඛ සාකච්ඡා මගින් අයදුම්කරුගේ සුදුසුකම් පරීක්ෂා තහවුරු කර ගැනීම
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම

 

සේවය ස්ථිර කිරිම

  • සේව්‍යයාගේ සේවා ස්ථානයෙන් නිර්දේශ ලබා ගැනීම
  • රාජ්‍ය පරිපාලන ලේකම්ගේ නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දීම

 

උසස් වීම්

  • සේව්‍යයාගේ සේවා ස්ථානයෙන් නිර්දේශ ලබා ගැනීම
  • රාජ්‍ය පරිපාලන ලේකම්ගේ නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දීම

 

ස්ථාන මාරු විම් ලබා දිම

  • වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම
  • සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කිරිම

 

කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්විම.

  • කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම
  • උසස් වීම් ලබා දිම

 

සේවය දීර්ඝ කිරීම හා විශ්‍රාම ගැනීම

  • සේව්‍යයාගේ සේවා ස්ථානයෙන් නිර්දේශ ලබා ගැනීම
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ ලබා දිම.

 

අනුමත සේවක සංඛ්‍යාව

  • ක්‍රමසම්පාදන සේවයේ අනුමත තනතුරු සංඛ්‍යාව 956 කි.
  • ශ්‍රේණි අනුව අනුමත තනතුරු සංඛ්‍යාව හා ඒවාට පැවරෙන කාර්යයන් -   [197KB]

 

සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන

අංකය දිනය ලේඛනය ධාරිතාවය
01. ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා ව්‍යවස්ථා සංග්‍රහය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 1670/32 2010/09/10 [1.1 MB]
02. අංක 1670/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා ව්‍යවස්ථා සංග්‍රහය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 1783/37 2012/11/09 [43 KB]
03. අංක 1670/32 හා 1783/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා ව්‍යවස්ථා සංග්‍රහය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 1816/32 2013/06/28 [50 KB]
04. අංක 1670/32 දරන 2010 සැප්තැමිබර් 10 වැනි අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා ව්‍යවස්ථා සංග්‍රහය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 1992/77 2016/11/11 [69 KB]

 

 

ඇමතුම් තොරතුරු

ආර්.එස්. හපුගස්වත්ත මහතා
අධ්‍යක්ෂ
දුරකථන : +94 11 2688124 (දිගුව - 706)
ෆැක්ස් : +94 11 2691690
විද්‍යුත් තැපෑල : d-psd[at]pubad.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2017 අගෝස්තු 10 වෙනි බ්‍රහස්පතින්දා, 05:48  

යාවත්කාලීනය : 20-09-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter