Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක කිරීම - චක්‍රලේඛ හෝ ශ්‍රි ලංකා පරිපාලන සේවයේ පිටුව වෙත පිවිසෙන්න

Implementation of the Minute of Sri Lanka Administrative Service. Please see Circular or SLAS page

Process of approving for annual salary increment of SLAS Special Grade and Grade I Officers-Please see SLAS page

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශේෂ හා 1 ශ්‍රේණිවල නිලධාරීන්ගේ වාර්ෂික වැටුප් වර්ධක අනුමත කිරීම් ක්‍රියාපිළිවල - ශ්‍රි ලංකා පරිපාලන සේවයේ පිටුව වෙත පිවිසෙන්න

ඔබ මෙතනයි:  මුල් පිටුව සේවා දීප ව්‍යාප්ත සේවා ශ්‍රී ලංකා පරිපාලන සේවය

ශ්‍රී ලංකා පරිපාලන සේවය

ශ්‍රී ලංකා පරිපාලන සේවයට අදාළව අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පනවනු ලබන සියලුම ප්‍රතිපත්ති ලේකම්තුමාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පරිපාලන සේවා ශාඛාව මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉතිහාසය

1796 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මුහුදු බඩ පළාත් බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු එම ප්‍රදේශවල පරිපාලන කටයුතු මදුරාසියේ සිට ක්‍රියාත්මක වූ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ (East India Company) නිලධාරින් වෙතින් සිදුවිය. එහිදි ඇති වු ප්‍රායෝගික ගැටළු මත 1802 වර්ෂයේදී පරිපාලන කටයුතු සඳහා නිලධාරින් පිරිසක් බ්‍රිතාන්‍යයෙන් මෙරටට පත් කරන ලදී.

එය මෙරට සිවිල් සේවාවේ ආරම්භ වු අතර පසුව මෙම සේවාව බ්‍රිතාන්‍ය සිවිල් සේවය පදනම් කර ගනිමින් 1833 දී ලංකා සිවිල් සේවය (Ceylon Civil Service-CCS) වශයෙන් නම් කරනු ලැබීය. එය 1963 වසරේදී එවකට පැවති ප්‍රාදේශිය ආදායම් පාලන නිලධාරි සේවයද ඇතුළත් වෙමින් ලංකා පරිපාලන සේවය (Ceylon Administrative Service-CAS) ලෙස නම් කරනු ලැබීය. පසුව 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවය (Sri Lanka Administrative Service-SLAS) ලෙස නම් කරනු ලැබ මෙරට ප්‍රමුඛතම සිවිල් සේවාව වශයෙන් ක්‍රියාත්මක වේ.

ශාඛාව මඟින් සිදු කරනු ලබන කාර්යයන්

  • අධ්‍යාපනික සහතික වල සහතික කළ පිටපත්
  • දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය

  • රාජ්‍ය සේවා කොමිෂන් කොමිෂන් සභාවේ කාර්යය පටිපාටික රීති සංග්‍රහයේ සඳහන් විධිවිධාන (VII හා XVIII පරිච්ඡේදයන්)
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය අනුව

  • කාර්ය පටිපාටික රීතී සංග්‍රහයේ 05 පරිශිෂ්ඨය පරිදීවූ වාර්ෂික සමාලෝචන වාර්තාවන් හි සහතික කළ පිටපත් දෙකක්
  • ශ්‍රී.ලං.ස.ප.ආ. සේවාරම්භක පුහුණු සහතිකයේ සහතික කළ පිටපත් දෙකක්
  • වෛද්‍ය සහතිකයේ සහතික කළ පිටපත (විවෘත බඳවා ගැනීම් සඳහා පමණි)
  • අදාළ ලේකම්ගේ නිර්දේශය
  • කාර්යක්ෂමතා කඩඉම් ප්‍රතිළුල වල සහතික කළ පිටපත්
  • භාෂා අවශ්‍යතාවය සමත් හෝ නිදහස් බව දැක්වෙන ලේඛන වල සහතික කළ පිටපත්

  • භාෂා 3න් තොරතුරු (සිංහල, දෙමළ, ඉංග්‍රිසි)
  • දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය

  • නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 2)
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශය
  • අදාල ලේකම්ගේ නිර්දේශය

  • නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 2)
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශය
  • අදාළ ලේකම්ගේ නිර්දේශය
  • ආයතන සංග්‍රහයේ 8 වන පරිශිෂ්ඨය පරිදි වූ බැඳුම්කරයේ සහතික කළ පිටපත
  • ආයතන සංග්‍රහයේ 16 වන පරිශිෂ්ඨය පරිදි වූ ගිවිසුමෙහි සහතික කළ පිටපත [රා.පරි. චක්‍රලේඛ 21/2007, 21/2007(I)]
  • පාඨමාලාව සඳහා තෝරා ගත් ලිපිය
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/2007 සංශෝධිත ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ජේදයේ 10.6 වගන්තිය අනුව අතිගරු ජනාධිපතිතුමාගේ / ගරු අගමැතිතුමාගේ / ගරු ආණ්ඩුකාරතුමාගේ පූර්ව අනුමැතිය

  • නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 2)
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
  • අදාළ ලේකම්ගේ නිර්දේශය
  • අදාළ බැඳුම්කරය
    • අධ්‍යයන කටයුතු සඳහා - පරිශිෂ්ඨය 9
    • රක්ෂාව සඳහා - පරිශිෂ්ඨය 10
    • අධ්‍යයනය සහ රක්ෂාව සඳහා - පරිශිෂ්ඨය 11
  • ආයතන සංග්‍රහයේ 12 වැනි පරිච්ජේදයේ 16.3 වගන්තිය අනුව අදාළ අමාත්‍යතුමාගේ පූර්ව අනුමැතිය
  • රැකියාව, අධ්‍යනය සඳහා තෝරාගත් ලිපියෙහි සහතික කළ පිටපත්

  • නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 2)
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
  • අදාළ ලේකම්ගේ නිර්දේශය
  • විවාහ සහතිකය
  • රාජකාරි සඳහා විදේශයක අනුයුක්ත කිරීමට නියමිත නිලධාරියාගේ කලත්‍රයාගේ පත්වීම් ලිපියේ සහතික කළ පිටපත

  • නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
  • අදාළ ලේකම්ගේ නිර්දේශය

  • අදාළ ආකෘතිය හා ඊට අදාළ ඇමුණුව
  • දෙපාර්තමේන්තු ප්‍රධානින්ගේ නිර්දේශය
  • අදාළ ලේකම්ගේ නිර්දේශය

  • පරිපාටි නීතිවල 10 වන පරිශිෂ්ඨය ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද ආකෘතිපත්‍රය (තම කැමැත්ත මත සේවයෙන් මුදා හැරීම පිණිස අදාළ නිලධාරියාගේ ඉල්ලීම)
  • පරිපාටිමය නීතිවල 11 වන පරිශිෂ්ඨය ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (මුදා හැරීම සිදු කරනුයේ රජයේ අවශ්‍යතාව මත නම්)
  • නිලධාරියා මුදාහැරීමට යෝජිත අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශ
  • නිලධාරියා මුදාහැරීමට යෝජිත ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශ

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය හා ඊට අදාළ ඇමුණුම්
  • දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
  • අදාළ ලේකම්ගේ නිර්දේශය

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
  • අදාළ ලේකම්ගේ නිර්දේශ

  • පරිපාටි නීති වල 13 වන පරිශිෂ්ඨයේ පරිදි නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
  • අදාළ ලේකම්ගේ නිර්දේශ

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
  • අදාළ ලේකම්ගේ නිර්දේශ

පැමිණිලි.  011-2698147,  ඉ-තැපෑල: adslas[at]pubad.gov.lk

  • විශේෂ ශ්‍රේණිය
  • පංතිය I
  • පංතිය II
  • පංතිය III

පැමිණිලි.  011-2698147,  ඉ-තැපෑල: adslas[at]pubad.gov.lk

  • විශේෂ ශ්‍රේණිය
  • පංතිය I
  • පංතිය II
  • පංතිය III

 

 

අප අමතන්න

ලතීෂා පී. ලියනගේ මිය 
අධ්‍යක්ෂ
දුරකථනය - +94 11 2698605, +9411 2696211 (දිගුව -  503)
ෆැක්ස් - +94 11 2698605
ඉ-තැපැල - dslas[at]pubad.gov.lk

.
.

 

යු.පි.ඒ.ටි.ඩි. කරුණානායක මෙය [ශ්‍රී.ලං.ප.සේ. III]
සහකාර අධ්‍යක්ෂ
දුරකථනය - +94 11 2698147, +94 11 2696211 (දිගුව - 504)
ඉ-තැපැල - adslas[at]pubad.gov.lk
.


..

.ශාඛාව

දුරකථනය - +94 11 2696211 (දිගුව - 505)

සේවා ව්‍යවස්ථාව හා අදාල චක්‍රලේඛ

වර්ථමාන සේවා ව්‍යවස්ථාව

සේවා ව්‍යවස්ථාව - අංක 1842/2 - 2013 දෙසැම්බර් 23 [216 kb]

 

පසුගිය සේවා ව්‍යවස්ථාව
සේවා ව්‍යවස්ථාව - අංක 1419/3 - 2005 නොවැම්බර්  14 [282 Kb]
පලමු සංශෝධන‍ය - අංක 1422/23 - 2005 දෙසැම්බර් 09 [81 Kb]
දෙවන සංශෝධනය - අංක 1458/2 - 2006 අගෝස්තු 14 [82 Kb]
තෙවන ‍සංශොධනය - අංක 1511/19 - 2007 අගෝස්තු 24 [1.1 Mb]
සිව්වන සංශෝධනය - අංක 1573/5 - 2008 ඔක්තෝබර් 28 [63 Kb]
පස්වන සංශෝධනය - අංක 1697/10
- 2011 මාර්තු 16 වැනි [64 Kb]
හයවන සංශෝධනය - අංක 1173/23 - 2012 අගෝස්තු 28 [100 Kb]

පූර්ව සේවා ව්‍යවස්ථාව

අංක 509/7 - 1988 ජුනි 07 

අදාල චක්‍රලේඛ

සේවා ව්‍යවස්ථාව සහ සම්බන්ධ

භාෂා ප්‍රවීණතාවය

ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක කිරීම.

  • 10/2015
අවසන් යාවත්කාලීන කිරීම 2015 අප්‍රේල් 27 වෙනි සදුදා, 05:37  

යාවත්කාලීනය : 27-04-2015.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter
කතුහිමිකම © 2015 රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.