Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ සේවා අංශ ක්‍රමසම්පාදන සේවා අංශය

ක්‍රමසම්පාදන සේවා අංශය

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන්ගේ සියලුම පරිපාලනමය කටයුතු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන සේවා අංශය මගින් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ, 1985 අප්‍රේල් මස 19 දින අංක 345/40 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද්දා වූ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රි ලංකා ක්‍රමසම්පාදන සේවය දීප ව්‍යාප්ත සේවාවෙන් ගෙන් එකකි.

ශ්‍රී ලංකාව තුළ සමාජ හා ආර්ථික සංවර්ධනයක් ඇති කරලීමේලා අපේක්ෂිත තත්වයක් අත්කර ගැනීමට අදාළ වන්නා වු වැඩසටහන් /ව්‍යාපෘති සැලසුම් කිරිම, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ ඇගයීම, දේශිය හා විදේශිය සම්පත් භාවිතය, මෙහෙයවීම සහ ජාතික හා ප්‍රාදේශිය ආර්ථිකය සම්බන්ධයෙන් වු පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම මෙම සේවාවට පැවරෙන කාර්ය භාරය වේ.

 

ඇමතුම් තොරතුරු

ආර්.එස්. හපුගස්වත්ත මහතා
අධ්‍යක්ෂ
දුරකථන : +94 11 2688124 (දිගුව - 706)
ෆැක්ස් : +94 11 2691690
විද්‍යුත් තැපෑල : d-psd[at]pubad.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 31 වෙනි සිකුරාදා, 05:37  

යාවත්කාලීනය : 20-09-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter