Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

2015 දී පංච බලකේන්ද්‍රීය ආයතන ඔස්සේ රාජ්‍ය සේවයේ නව ප්‍රතිසංස්කරණ රැසක්

නවක නිලධාරීන් 88 දෙනෙකු සදහා සහකාර ප්‍රාදේශිය ලේකම් තනතුරු

ශ්‍රි ලංකාව ඊ-විශ්‍රාම ව්‍යාපෘතිය දියත් කරයි

රාජ්‍ය නිලධාරීන්ගේ සේවය දීර්ඝකිරීම ඉවත්කර නැත.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජංගම සේවයක් අරඹයි

ඔබ මෙතනයි:  මුල් පිටුව අප පිළිබඳව ගරු අමාත්‍යතුමා

ගරු අමාත්‍යතුමා

ගරු ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය

වෘත්තියෙන් නීතිඥයෙකු වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා 1977 වසරේදී ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසි අතර 1989 වසරේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1995 වසරේදී එතුමා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරන ලද අතර එතුමාගේ දැඩි කැපවීම හා දායකත්වය හේතුවෙන් 1997 වසරේදී කම්කරු අමාත්‍යධූරයෙන් පිදුම් ලැබීය.

එතුමාගේ දේශපාලන ගමන්මගේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වනුයේ 2000 වසරේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමයි. පසුව එතුමා එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ අධිකරණ හා අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.

දුරකථන : +94 (0)11 2674115 / +94 (0)773012588
ෆැක්ස් : +94 (0)11 2699720
විද්යුත් තැපෑල : minister[at]pubad.gov.lk

 

යාවත්කාලීනය : 20-05-2013.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter
කතුහිමිකම © 2013 රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.