Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

2015 දී පංච බලකේන්ද්‍රීය ආයතන ඔස්සේ රාජ්‍ය සේවයේ නව ප්‍රතිසංස්කරණ රැසක්

නවක නිලධාරීන් 88 දෙනෙකු සදහා සහකාර ප්‍රාදේශිය ලේකම් තනතුරු

ශ්‍රි ලංකාව ඊ-විශ්‍රාම ව්‍යාපෘතිය දියත් කරයි

රාජ්‍ය නිලධාරීන්ගේ සේවය දීර්ඝකිරීම ඉවත්කර නැත.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජංගම සේවයක් අරඹයි

ඔබ මෙතනයි:  මුල් පිටුව අප පිළිබඳව ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා

විජය දහනායක මහතා
ගරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගරු දහනායක මැතිතුමා 1990 වසරේදී මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ විය.

දේශපාලනයේදී, එතුමාගේ පියාණන්, එනම් 1960-1990 කාල වකවානුව තුල දෙණියාය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත සුමනපාල මැතිතුමාගේ දේශපාලන චින්තනය ඉදිරියට ගෙනයයි.
එතුමා ප්‍රථම වතාවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කලේ 1994 දී දකුණු පළාත් සභාවේ උප සභාපති ලෙස පත්වීමෙනි.

2000 වර්ෂයේදී මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වීමත් සමග එතුමාගේ ජාතික දේශපාලන ගමන්මග ආරම්භ විය. 2010 වසරේදී නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමත්‍යවරයා ලෙස පත් කරන ලදී.

දුරකථන : +94 (0) 11 2698430/ +94 (0) 11 268366
ෆැක්ස් : +94 (0) 11 2684407
විද්යුත් තැපෑල: d-minister[at]pubad.gov.lk

 

යාවත්කාලීනය : 20-05-2013.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter
කතුහිමිකම © 2013 රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.