දැක්ම
ජනතාව සඳහා විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් ඇති කිරීම
මෙහෙවර
කාර්යක්ෂම හා තෘප්තිමත් රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා සාධාරණත්වය, සමරූපීතාවය හා කාර්යක්ෂමතාවය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වෙමින් පරිපාලන විධිවිධාන හා රෙගුලාසි නිසි පරිදි හැසිරවීම
සංවිධාන ව්‍යුහය
ආයතන අධ්‍යක්ෂ ජනරාල්
ඩබ්.ඩී.සෝමදාස මහතා
දුරකතනය - +94-11 2688330 (දිගුව - 300)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල - dge[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තුවලට රජයේ ආයතනවලට රාජ්‍ය සේවය සම්බන්ධ උනන්දුවක් දක්වන අයට සහ පිළිගත් වෘත්තිය සමිතිවලට ආයතන කටයුතු සම්බන්ධයෙන් සේවාවන් සැපයීම
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන කටයුතු වලට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශ කෙටුම්පත් සකස් කිරීම සහ අදාල අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් ඉදිරි පියවරවල් ගැනීම, අමාත්‍ය මණ්ඩල සංදේශ සම්බන්ධ නිරීක්ෂණ සැපයීම.
- පරිපාලන කටයුතුවලදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු අනුකාරක සභා සහ අනෙකුත් අමාත්‍යාංශ සමග එක්ව කටයුතු කිරීම.
- ආයතන සංග්‍රහය හා අදාල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා දීම.
- රාජ්‍ය සේවයට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම.
- එම ප්‍රතිපත්ති සකස් කිරීමේ දී නිලධාරීන්ට මාර්ගෝපදේශ සැපයීම.
- ආයතන කටයුතු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා අර්ථකථනය කිරීම.
ආයතන අධ්‍යක්ෂ I
බී.එම්.එම්.එම්.බස්නායක මහත්මිය
දුරකතනය - +94-11 2693374 (දිගුව - 301)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල - de-i[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- ආයතන අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය සේවයට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම.
- එම ප්‍රතිපත්ති සකස් කිරීමේ දී නිලධාරීන්ට මාර්ගෝපදේශ සැපයීම.
- කාර්යය මණ්ඩලයේ සම්පූර්ණ සහාය ලබා ගනිමින් අංශයේ කළමනාකරණය කිරීම සඳහා ආයතන අධ්‍යක්ෂ ජනරාල් වරයාට සහාය දීම.
- I ඒකකය, II ඒකකය, IIIඒකකය, IV ඒකකය, VI ඒකකය හි කටයුතු අධීක්ෂණය.
ආයතන අධ්‍යක්ෂ II
චන්දන කුමාරසිංහ මහතා
දුරකතනය -+94- 11 2682521 (දිගුව - 302)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල - de-ii[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- ආයතන කටයුතු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා අර්ථකථනය කිරීම.
- කාර්යය මණ්ඩලයේ සම්පූර්ණ සහාය ලබා ගනිමින් අංශයේ කළමනාකරණය කිරීම සඳහා ආයතන අධ්‍යක්ෂ ජනරාල් වරයාට සහාය දීම.
- VI ඒකකය, VII ඒකකය, VIIIඒකකය, IX ඒකකය හි කටයුතු අධීක්ෂණය.
සහකාර ආයතන අධ්‍යකෂ(1 ඒකකය)
පුරප්පාඩු
දුරකතනය -
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල -ade-i[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- පර්යේෂණ පුහුණු හා සංවර්ධන කටයුතු
- රාජ්‍ය සේවය පිළිබඳ සමීක්ෂණ හා දත්ත රැස් කිරීම
- ඒකකයකට අයත් නොවන අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ පිළියෙල කිරීම
- ආයතන සංග්‍රහයේ සංශෝධන සම්බන්ධීකරණය
- ඵලදායිතා සංවර්ධන වැඩ සටහන මෙහෙය වීම
සහකාර ආයතන අධ්‍යක්ෂ (II ඒකකය)
පුරප්පාඩු
දුරකතනය - +94-11 2693886
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල -ade-ii[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ/ උසස් කිරීමේ ප්‍රතිපත්ති
- බඳවා ගැනීමේ පරිපාටි සම්බන්ධ කටයුතු, සංශෝධන සහ අදාළ කටයුතු,
- තාක්ෂණ සේවා/ විද්‍යාත්මක සේවාවන්ට අදාල බඳවා ගැනීමේ පරිපාටි
සහකාර ආයතන අධ්‍යක්ෂ (III ඒකකය)
ඒ.ඒ.යූ.සකුන්තලා අosකාරී මහත්මිය
දුරකතනය - +94-11 2697234 (දිගුව - 307)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල -ade-iii[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- බඳවා ගැනීමේ පරිපාටි සම්බන්ධ කටයුතු
- සහතික සමාන කිරීම (රා.ප.ච. 46/96)
සහකාර ආයතන අධ්‍යක්ෂ (IV ඒකකය)
කේ.ඒ. අජිත් ඉන්ද්‍රරත්න මහතා
දුරකතනය - +94-11 2696478 (දිගුව - 309)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල - ade-iv[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- සේවා ව්‍යවස්ථා සම්පාදනය, සංශෝධනය හා අර්ථ දැක්වීම
- ගරු කැබිනට් ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලය සම්බන්ධ කටයුතු
- ලේකම්වරුන්ගේ ව්‍යවස්ථාව
- අනියම්/ ආදේශක සේවකයන් ස්ථිර කිරීම පිළිබඳ ප්‍රතිපත්ති හා ආශ්‍රිත ගැටළු
- පුහුණු කම්කරු ශ්‍රේණි (Vසැසි වාර්තාව) සම්බන්ධ කටයුතු
- විශ්‍රාමිකයින් නැවත සේවයේ යෙදවීම
- ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන සහකාර ලේකම්වරු
සහකාර ආයතන අධ්‍යක්ෂ (V ඒකකය)
ඩී.එම්.සී. නාලක දිසානායක මහතා
දුරකතනය - +94-11 2673330 (දිගුව - 311)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල - ade-v[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- වැටුප් ප්‍රතිපත්ති සම්පාදනය
- පොදු වැටුප් ප්‍රතිශෝධන
- වැටුප් ව්‍යුහයන් සකස් කිරීම
- වැටුප් විෂමතා පිළිබඳ කටයුතු
- ජීවන වියදම් දීමනාව
සහකාර ආයතන අධ්‍යක්ෂ (VI ඒකකය)
කේ.ජී.එස්. ලක්මාලී මහත්මිය
දුරකතනය - +94-11 2697316 (දිගුව - 313)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල - ade-vi[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- කාර්යක්ෂමතා කඩඉම්
- පත්වීම්/ උසස් කිරීම්/ පෙරදාතම් කිරීම්
- ජ්‍යෙෂ්ඨත්වය නිර්ණය
- රාජ්‍ය සේවකයන් මුදා හැරීම
- වෛද්‍ය මණ්ඩල ප්‍රතිපත්ති
- ඌන සේවා උපාධිධාරීන් පිළිබද ගැටථ
- ස්ථාන මාරු ප්‍රතිපත්ති
- සේවය ස්ථිර කිරීම / පරිවාස කාලය ආශ්‍රිත ගැටළු
සහකාර ආයතන අධ්‍යක්ෂ (VII ඒකකය)
බී.එම්.කල්යානි වදුරැස්ස මහත්මිය
දුරකතනය - +94-11 2699399 (දිගුව - 315)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල -ade-vii[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- රජයේ නිලධාරින්ගේ නිවාඩු
- ගමන් වියදම්
- නිල වාහන ප්‍රතිපත්ති
- දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර
- රාජකාරි කාල වේලාවන්
- ගිවිසුම් හා බැඳුම්කර
- රාජ්‍ය සේවක ණය යෝජනා ක්‍රම
- රජයේ නිවාඩු නිකේතන (නුවරඑළිය, දියතලාව, බණ්ඩාරවෙල)
නිවාඩු නිකේතනයේ නම පිහිටීම දුරතනය අයකරන ගාස්තු කාමර සංඛාව උපරිම නේවාසික සංඛාව නුවරඑළිය (පැරණි) ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසළ +94 52-2222363 රු.500 03 10 නුවරඑළිය (නව ) ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසළ +94 52-2222363 රු.1000 03 06 නුවරඑළිය (නව ) ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසළ +94 52-2222363 රු.1000 03 06 නුවරඑළිය (නව ) ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසළ +94 52-2222363 රු.750 02 04 දියතලාව - A දුම්රිය ස්ථානය අසල +94 57-2229068 රු.500 04 11 දියතලාව - B දුම්රිය ස්ථානය අසල +94 57-2229069 රු.400 03 07 බණ්ඩාරවෙල -1 බිදුනුවැව පාර +94 57-2222553 රු.400 03 07 බණ්ඩාරවෙල -2 බිදුනුවැව පාර +94 57-2222553 රු.400 03 07 - රජයේ නිවාස
- අග්‍රහාර රක්ෂණ ප්‍රතිපත්ති
- වෘත්තීය සමිති ඉල්ලීම්
- රාජකාරි දුරකත
සහකාර ආයතන අධ්‍යක්ෂ (VIII ඒකකය)
ඩබ්.එම්.සී. කුමුදුනී විජේකුරුප්පු මහත්මිය
දුරකතනය - +94-11 2697233 (දිගුව - 317)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල - ade-viii[at]pubad.gov.lk
.
.
කාර්ය භාරය
- දීමනා
- අතිකාල
- නිවාඩු දින වැටුප්
- වන්දි
- නිල ඇඳුම් විවිධ ගෙවීම්
සහකාර ආයතන අධ්‍යක්ෂ (IX ඒකකය)
බුද්ධිකා එස්. ගමගේ මහත්මිය
දුරකතනය - +94-11 2692159 (දිගුව - 203)
ෆැක්ස් - +94-11 2692158
ඉ-තැපැල - ade-ix[at]pubadf.gov.lk
.
.
කාර්ය භාරය
- රජයේ නිලධාරීන්ගේ සාමාන්‍ය හැසිරීම හා විනය කටයුතු
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති
- විශ්‍රාම ගැන්වීම පිළිබඳ ගැටළු
- වෘත්තීය ආරවුල් (දේශපාලන පළිගැනීම්)
- සේවය අත්හැර යාම
- දේශපාලන අයිතිවාසිකම්
- රජයේ නිලධාරීන් රාජ්‍ය සේවයෙන් පරිබාහිර සේවාවන්හි යෙදීම පිළිබඳ ප්‍රතිපත්ති
- භාෂා දිරිදීමනා
- සේවයෙන් ඉල්ලා අස්වීම
- සේවය දීර්ඝ කිරීම පිළිබඳ ගැටළු
- අසාධු ලේඛණය පවත්වාගෙන යාම
පරිපාලන නිලධාරි
කේ.එම්. ජයන්ත කුමාර රත්නායක මහතා
දුරකථනය - 94- 112693316 (දිගුව - 303)
පැක්ස් -94- 11 2692158
ඉ-තැපෑල - ao-est[at]pubad'lk
කාර්ය භාරය
- ආයතන අංශයේ සියළු ම පරිපාලන කටයුතු
- අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ යැවීම සම්බන්ධීකරණය කිරීම
- වෘත්තීය සමිති ඉල්ලීම්
- වසා දැමූ දෙපාර්තමේන්තු සම්බන්ධ කටයුතු
- ඵලදායිතා සංවර්ධන වැඩ සටහන් සම්බන්ධීකරණය

















