රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා
- නුවරඑළිය, දියතලාව, බණ්ඩාරවෙල නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා : 011 2697316
පොදු අංකය : 011 2696211 (දිගුව - 216)
ෆැක්ස් : 011 2697299 - අයදුම්පත් යොමුකළ යුතු විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන්කිරීම සෑම මසකම පළමු වැනිදා සිට සිදුකරනු ලබයි.
- 2022.03.01 දින සිට සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කිරීම් කටයුතු පෙ.ව.09.00 සිට ප.ව. 01.00 දක්වා සිදුකරනු ලබයි.
- බැංකුව හා ශාඛාව : මහජන බැංකුව, බම්බලපිටිය ශාඛාව
ගිණුම් හිමියාගේ නම : ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ගිණුම් අංකය : 310100119027430
නිවාඩු නිකේතනයේ නම | පිහිටීම | දුරකතන අංකය | අයකරන ගාස්තුව (රු.) | කාමර සංඛ්‍යාව | උපරිම නේවාසික සංඛ්‍යාව |
නුවරඑළිය (පැරණි) | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 10 |
නුවරඑළිය (නව) A1 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) A2 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) B | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 750 | 02 | 04 |
දියතලාව - A | දුම්රිය ස්ථානය අසල | +94 57 2229068 | 1,000 | 04 | 11 |
දියතලාව - B | දුම්රිය ස්ථානය අසල | +94 57 2229069 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 01 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 02 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
**2018.06.01 දින සිට ඉදිරියට සිදු කරන නිවාඩු නිකේතන වෙන් කිරීම් සඳහා අදාළ වන පරිදි දිනකට අයකරනු ලබන ගාස්තු සංශෝධනය කර ඇත
*කොන්දේසි අදාළ වේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය නිවාඩු නිකේතන
- යාපනය, කතරගම, මහියංගනය, මිහින්තලය, මුලතිවු සහ පොලොන්නරුව නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා : 011 2697316
- අයදුම්පත් යොමුකළ යුතු විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- බැංකුව හා ශාඛාව : මහජන බැංකුව, බම්බලපිටිය ශාඛාව
ගිණුම් හිමියාගේ නම : ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ගිණුම් අංකය : 310100119027430
යාපනය | කතරගම |
මහියංගනය | මිහින්තලය |
මුලතිවු | පොලොන්නරුව |
ප්‍රභූ කාමර (රු.) | වායු සමනය කළ (රු.) | වායු සමනය නොකළ (රු.) | |
දැනට පවත්නා මිල ගණන් සාමාන්‍ය වෙන් කිරීම් සඳහා | 6,500 | 4,500 | 2,500 |
රාජ්‍ය සේවක පුද්ගලික සංචාර සඳහා රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතන වෙන් කිරීමට අදාල අයදුම්පත පුරවා ඔබගේ ආයතන ප්‍රධානියා මගින් ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා පමණි |
4,000 | 2,000 | 1,500 |
විදේශීය නවාතැන් කරුවන් සඳහා 50%ක් අතිරේකව අය කිරීම | 9,750 | 6,750 | 5,250 |
වැඩමුළු සඳහා පමණක් නිකේතන ආපනශාලාව යොදා ගන්නා අවස්ථාවලදී; පෙ.ව.8 - දහවල් 12.00 දක්වා හෝ දහවල් 12.00 - ප.ව. 4.00 දක්වා හෝ එක් වරුවක් සදහා = Rs 7,500/= සම්පූර්ණ දිනයක් සදහා (පෙ.ව.8 - ප.ව. 4.00 දක්වා) = Rs.15,000/= |
*කොන්දේසි අදාළ වේ.