විශ්‍රාම වැටුප් හා නිවාස සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු සම්පාදනය කිරීම, අමාත්‍යාංශයට අයත් සියළු වර්ග වල නිල නිවාස කළමනාකරණය කිරීම හා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවනු ලබන නිවාස ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම, විශ්‍රාම වැටුප් හා නිවාස ඒකකයේ කාර්යභාරය වේ.

















