Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

2015 දී පංච බලකේන්ද්‍රීය ආයතන ඔස්සේ රාජ්‍ය සේවයේ නව ප්‍රතිසංස්කරණ රැසක්

නවක නිලධාරීන් 88 දෙනෙකු සදහා සහකාර ප්‍රාදේශිය ලේකම් තනතුරු

ශ්‍රි ලංකාව ඊ-විශ්‍රාම ව්‍යාපෘතිය දියත් කරයි

රාජ්‍ය නිලධාරීන්ගේ සේවය දීර්ඝකිරීම ඉවත්කර නැත.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජංගම සේවයක් අරඹයි

ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ ස්වදේශ කටයුතු දිස්ත්‍රික් පාලන අංශය

දිස්ත්‍රික් පාලන අංශය

දැක්ම

ජාතියේ උන්නතිය උදෙසා වන සුවිශිෂ්ඨ රාජ්‍ය සේවාවක්

මෙහෙවර

වගකීම් සහිත, විනිවිද භාවයකින් යුතු, අවංක, ගෞරවනීය සහ ඉදිරියට යන සේවක කණ්ඩායමක් බවට පත්වීම

ප්‍රධාන සේවාවන්

  • දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ‍‍ලේකම්වරුන්, සහකාර දිස්ත්‍රික් ‍‍ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ‍‍ලේකම් කාර්යාලවල ගණකාධිකාරිවරුන්ගේ ආයතනික කටයුතු‍
  • දිස්ත්‍රික් ‍ලේකම් /  ආණ්ඩු‍වේ ඒජන්තවරුන්ගේ මාසික සමුළු පැවැත්වීම
  • වාණිජ / සමාජ ත්‍යාග තරග බදු අය කර ගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම
  • කාර්මික නිලධාරීන්, පිළිගැනී‍‍මේ නිලධාරීන්, ලේඛන සහකාර, සැලසුම් ශිල්පීන් බඳවා ගැනීමට අදාළ කටයුතු
  • නොතාරිස්වරුන් පත් කිරීම හා ඔවුන්ට අදාළ සියළු කටයුතු
  • උප්පැන්න, විවාහ, මරණ ‍‍රෙජිස්ට්‍රාර්වරු පත් කිරීම සඳහා අනුමැතිය ලබා දීම
  • රෙජිස්ට්‍රාර් ජනරාල් ‍දෙපාර්ත‍‍මේන්තු‍වේ ආයතනික කටයුතු
  • වන්දනා ගමන් ආඥාපනත යට‍තේ ආගමික උත්සව හා පෙරහැර ගැසට් නි‍වේදනය කිරීම
  • නිදහස් උත්සව, රාජ්‍ය අනුග්‍රහය ලැබූ අවමංගල්‍ය උත්සව හා ‍වෙනත් උත්සව පැවැත්වීම
  • ජනතා සත්කාරක ජංගම ‍සේවාවන් පැවැත්වීම
  • ජාතික ‍කොඩිය හා ජාතික ගීය සම්බන්ධ‍යෙන් කටයුතු කිරීම
  • උත්සව භාණ්ඩ නිකුත් කිරීම
  • පොහොය දිනයන්, රජ‍‍යේ හා බැංකු නිවාඩු දින තීරණය කිරීම
  • ජනරජ ප්‍රමුඛතා ‍‍‍ලේඛනය යාවත්කාලීන කිරීම හා පවත්වා‍ගෙන යාම
  • රජ‍‍යේ නිවාස සම්බන්ධව කටයුතු කිරීම, පොදු සේවා නිවාස හා උපලේඛනගත නිවාස පැවරීම, කාලය දීර්ඝ කිරීම, අලුත්වැ‍‍ඩියා කිරීම ආදී කටයුතු
  • ප්‍රගති සමා‍ලෝචන රැස්වීම් සම්බන්ධීකරණය - ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් දිස්ත්‍රික්කවල පවත්වන පළාත් ප්‍රගති සමා‍ලෝචන රැස්වීම් වල ප්‍රගතිය ඉදිරිපත් කිරීම

සංවිධාන ව්‍යුහය

ඇමතුම් තොරතුරු

ඩබ්ලිව්. එම්. දීප්ති ප්‍රනාන්දු මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
දුරකතනය - +94-11 2683652 (දිගුව - 759)
ෆැක්ස් -
ඉ-තැපැල - sas-dist[at]pubad.gov.lk

.
.

ඩී. ඩී. චලන්ක අතුකෝරළ මහතා
සහකාර ලේකම්
දුරකතනය- +94-11 2698465 (දිගුව - 760)
ෆැක්ස් -
ඉ-තැපැල - asdist[at]pubad.gov.lk

.
.

අවසන් යාවත්කාලීන කිරීම 2012 සැප්තැම්බර් 17 වෙනි සදුදා, 11:43  

යාවත්කාලීනය : 17-05-2013.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter
කතුහිමිකම © 2013 රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.