සටහන - මෙම වෙබ් පිටුව රාජ්‍ය සේවකයින් සඳහා තම සුහද මාරුවකට අදාළව තොරතූරු වෙබ් අඩවියෙහි පළකරවා ගැනීමත් වෙබ් අඩවියෙහි අඩංගු තොරතුරු අනුසාරයෙන් සුදුසු සුහද මාරුවීමකට අදාල පුද්ගලයකු තෝරාගැනීමටත් පහසුකම් සළසා ඇත. රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඔබගේ ඉල්ලීමකට අදාළව තොරතුරු පරිපලනය කළද සුහද මාරුවීමක් සොයා දීමට බැඳී නොසිටී. සුදුසු පුද්ගලයකු තෝරාගැනීමත් ඔහු/ඇය සමඟ තොරතුරු හුවමාරුකර ගැනීමත් ඔබගේ වගකීම වේ.
සුහද මාරුවීමක් සඳහා අයදුම - මෙමඟින් ඔබගේ තොරතුරු අපගේ පරිගණක දත්ත ගබඩාවට ඇතුලත් කිරීමට ඔබට අවස්ථාව සැලසේ.
සුහද මාරුවීම් අවස්ථා සොයන්න - මෙමඟින් අපගේ පරිගණක දත්ත ගබඩාවට ඇතුලත්කර ඇති සුහද මාරුවීම් වලට අදාල අන් අයගේ තොරතුරු සහ ඔවුනගේ සොයා ගැනීම සඳහා අවස්ථාව සැලසේ.