ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරීන්ගේ ලිපිගොනුවල කටයුතු කිරීමේදී යොදා ගන්නා පිරික්සුම් ලේඛන
අයදුම්පත්‍ර
- ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් I ශ්‍රේණියට උසස් කිරීමේ අයදුම්පත්‍රය
[ PDF - 641 KB ] - EST II (SLScS-Gr.I) ආකෘති පත්‍රය
[ PDF - 405KB ] - පිරික්සුම් ලේඛනය - Check List
[ PDF - 677 KB ]
සටහන :
I ශ්‍රේණියට උසස් කිරීමේ අයදුම්පත්‍රය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය සමග ඉදිරිපත් කල යුතුය.
EST II (SLScS-Gr.I) ආකෘති පත්‍රයෙහි සදහන් තොරතුරු සනාථ කිරීම සදහා අදාල ලේඛනයන්හි සහතික කරන ලද පිටපත් ඇමුණුම 03 පිරික්සුම් ලේඛනය අනුව ගොනුවක් ලෙස සකසා ඉදිරිපත් කල යුතුය.